'Blissful Motherhood' blog is created with the purpose of providing some loving encouragement to the blissful mothers out there.
On my blog, you will find posts about tips for pregnant mother and married women, parenting tips, baby food preparation, recipes, activities that you can do with your baby, and other useful things relating to parenting your babies.
The link to my 'Blissful Motherhood' Facebook page is given below:
https://www.facebook.com/blissfulmotherhood4u/
Thanks so much for visiting my blog, reading my posts, commenting, and for following my blog.
සොඳුරු මව් පදවිය බ්ලොග් අඩවිය පිළිබඳව...
සොඳුරු මව් වරුන්ට ආදරණීය අත්වැලක් සැපයීමේ පරමාර්ථය පෙරමුණු කරගෙන 'සොඳුරු මව් පදවිය' බ්ලොග් එක ආරම්භ වී ඇත.
මෙම බ්ලොග් එකේ ගර්භණී මව්වරුන්ට සහ ගැබිණි බව අපේක්ෂා කරන කාන්තාවන්ට වැදගත් වන කරුණු, දරුවන් සමග කටයුතු කිරීමේදී දෙමව්පියන්ට වැදගත් වන කරුණු, ළදරු ආහාර පිලිබඳව විස්තර, ආහාර වට්ටෝරු, ළදරුවා සමග කල හැකි විවිද ක්‍රියාකාරකම් පිළිබඳව සහ ළදරුවන් සමග කටයුතු කිරීමේදී වැදගත් වන වෙනත් විවිධ දෑ පිළිබඳව ලිපි ඔබට දැක බලාගන්නට හැකි වෙනු ඇත.
මෙම බ්ලොග් එක හා සමගාමීව පවත්වාගෙන යන මගේ ෆේස්බුක් පිටුවෙහි ලින්ක් එක පහත දක්වා තිබේ:
https://www.facebook.com/blissfulmotherhood4u/
මගේ බ්ලොග් අඩවියට පැමිණ, එහි ලිපි නැරඹු, ඒවාට අදහස් පල කල, සහ මගේ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි.
No comments:
Post a Comment